Monday, July 8, 2013

තක්ෂි....මගෙ උත්පල නේත්‍ර නිම්නය..

තක්ෂි..,
බරිස් පලෙවොයි ගෙ '' සැබෑ මිනිසෙකුගේ කතාවක් '' කියන පොතේ එක තැනකදි..ඕල්යා ඇලෙක්සෙයි ට ලියනවා ලියුමක්..මෙන්න මෙහෙම..
..පෙම්වත..,
''පරිත්‍යාග කිරීමට බියනම්..,එවැනි ආලයක් සැබෑ ආලයක් නොවේ..එවැනි ආලයක් තිබේනම් එය සැබෑවක් නොව..බොරුවකි..,නුඹට මොනවා උනත්..මම නුඹ එනතුරු හැමදාම ..,නිතරම බලා සිටිමි..,,''
තක්ෂි..,
ඇලෙක්සෙයි ඒ ලියුම ගොඩක් සතුටින් කියවන්න ඇති..ඕල්යගෙ ආදරේ දැනෙන්න ඇති...
ආදරේ කියන්නෙ ඒකටනෙ නේද...අනෙත් කෙනාට දැනෙන්න ඕන..අපි ආදරේ බව..( විකාර ලිවීම ගැන සමාවෙන්න..) 
පරිස්සමට ඉන්න..
(මහන්සියෙන් කැත උන මූණක් එක්ක ) ඔයාගෙ තක්ෂි..

No comments:

Post a Comment