Sunday, July 7, 2013

ජීවිතේ නින්දක් වගේ

තක්ෂි...,
අපේ ළඟින්ම ඉන්න අපිට සමීපම කෙනෙක් ඇරෙන්න..මිලියනයක් දෙනා ඔයාව තේරුම් ගන්නෙවත් ..,විශ්වාස කරන්නෙවත් නෑ කියන එක ඔයා තේරුම් ගන්න ඕන..ජීවිතේ හරියට නින්දක් වගේ තක්ෂි..,ඒ නින්දෙදි..අපි පුදුමාකර හීන දකිනවා..කවදහරි නින්දෙන් ඇහැරුනොත්...?
ඔයා මූණ එල්ලගෙන ඉන්නකොට හරිම කැතයි තක්ෂි...( නැතත් කැතයි..තමා )ඒ නිසා පුළුවන්තරම් හිනාවෙලාම ඉන්න....ආදරෙයි මම ඔයාට..හිතුනොත් මම ආයෙත් ඔයාට ලියන්නම්....
..තක්ෂි..

No comments:

Post a Comment